Login for faster access to the best deals. Click here if you don't have an account.

NURSING ASSISTANT, CAREGIVER & MLT ASSISTANT COURSES Professional

4 days ago   Education   Ratnapura   5 views Reference: oBDbDP5bl2E

Location: Ratnapura

Price: ₨.92,000


Nursing Assistant, Caregiver & MLT Assistant Courses
IVA PARA MEDICAL CAMPUS
තෘතීක හා වෘත්තීය අධ්යාපන කොමිෂන් සභාවේ  ලියාපදිංචිය සහතික ලබා දෙන 
ප්රතීතනය කල ශාකා වල NVQ 3 සහ NVQ 4 සහතික ලබා දෙන 
ISO 21001:2018 සහතිකයෙන් පිදුම් ලත්
ශ්රී ලංකා  විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අනුමත සහතිකයක්
දිවයිනේ විශිෂ්ඨතම සහ විශාලතම  හෙද විදුහල් ජාලය හිමි ශ්රී ලංකාවේ ප්රමුඛතම සෞඛ්ය වෘත්තීය අධ්යාපන ආයතනයකි
පාඨමාලාවන් සාර්ථකව අවසන් කරන සැමට අනිවාර්යෙන් රැකියාව පිරිනැමේ
රාජ්ය රෝහල් වල පළපුරුද්ද ඇති ඉතා ඉහල සුදුසුකම් ලත් දේශක මඩුල්ලක් විසින් මෙහෙයවයි
-----------------------------
පාඨමාලාවන් රජයේ ලියාපදිංචි හෙයින් දේශීය මෙන්ම විදේශීයවද ඉහල ගුණාත්මක පිළිගැනීමක් ඇත
----------------------------
පහසු ගෙවීමේ ක්රමයට පාඨමාලා ගාස්තු
සහතික පිරිනැමෙන සය මාසික ඉංග්රීසි සහ පරිගණක පාඨමාලාවක් නොමිලේ
----------------------------
Nursing assistant course
සතියකට දින දෙකකි - පාඨමාලා කාලය වසරකි
>> අ:පො:ස සා:පෙළ අවම විෂයන් 5 ක් සමත් විය යුතුය.
>> වයස අවුරුදු 17 35 අතර විය යුතුය.
Caregiver course
Theory - online
Caregiver- on campus
පාඨමාලා කාලය මාස 4කි
>> අ:පො:ස සා:පෙළ පෙනී සිට තිබිය යුතුය
>> වයස අවුරුදු 17 ට වැඩිවිය යුතුය
MLT assistant course
Theory - online
Caregiver- on campus
පාඨමාලා කාලය මාස 4කි
>> අ. පො. ස. සා/පෙළ ගණිතය හා විද්යාව විෂයයන් සමත් විය යුතුයි
-----------------------------------
දිවයන පුරා අධ්යන මධ්යස්ථාන - රත්නපුර , මහනුවර , බදුල්ල , ගාල්ල ,මාතර , තංගල්ල , පානදුර , ගම්පහ , කෑගල්ල, බණ්ඩාරවෙල , නුවරඑළිය, කුරුණෑගල, නුගේගොඩ, අනුරාධපුර , ඇඹිලිපිටිය
-----------------------------------
අයදුම්පත් ලබා ගැනීමට අදම අමතන්න / / නැතහොත්
ඔබගේ පාඨමාලාව , නම , ලිපිනය අංකයට SMS කරන්න
Online අයදුම් කිරීමට පහත link එකට පිවිසෙන්න

වැඩි විස්තර සදහා අපගේ වෙබ් අඩවියට

Additional Details

Type of ad
For Sale
Price
92000